Ayeth Warak by Sandun Perera

Thibuna Nam Hugak by Sandun Perera

Lyrics

Chorus

තිබුණා නම් හුඟක් ලොකු මිල මුදල් මගේ අතේ
Thi­bu­na nam hugak loku mila mudal mage athe

ඔබ නෑ මේ වගේ අද වෙන්වන්නේ
Oba na me wage ada wen wan­ne

කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
Kahatak hithe kon­a­ka­wath na oba kere

සුළඟක් වගේ හැර ගියත්
Sul­angak wage hera giyath

ලෝකෙන් මගේ
Loken mage

ආයෙත් වරක්
Aayeth warak

මට වඩා හොද කෙනෙක්
Mata wada hon­da kenek

හමුවේවා කියා ඔබට මා පතනවා //
Hamu­we­wa kiya oba­ta ma patha­na­wa

1.

ජීවිතේ පරදුවට මා තියා
Jee­wi­the para­du­wa­ta ma thi­ya

පෙම් කලේ ඔබ වටිනවා සිතා
Pem kale oba wati­na­wa sitha

තේරුණේ මම රැවටුණා කියා
The­ru­ne mama rewatu­na kiya

කාලයත් නොදැනීම ගත වෙලා
Kaa­la­yak nod­ani­ma gatha wela

කහටක් හිතේ කොනකවත්…
Kahatak hithe kon­a­ka­wath…

2.

මේ භවේ යළි සිහිවෙලා එදා
Me bawe yali sihi wela eda

තේරුනොත් මම ඉස්තරම් කියා
The­ru­noth mama ist­ha­ram kiya

මන්දිරේ දොරගුලු කඩා දමා
Man­dire dora­gu­lu kada dama

ආයෙමත් ඔබ එන්න මා සොයා
aay­e­math oba enna ma soya

කහටක් හිතේ කොනකවත්…
Kahatak hithe kon­a­ka­wath…

 

තිබුණා නම් හුඟක් ලොකු මිල මුදල් මගේ අතේ
Thi­bu­na nam hugak loku mila mudal mage athe

ඔබ නෑ මේ වගේ අද වෙන්වන්නේ
Oba na me wage ada wen wan­ne

කහටක් හිතේ කොනකවත්…
Kahatak hithe kon­a­ka­wath…